![]() |
දිස්ත්‍රික් ලේකම්

ඒ.ජී නිශාන්ත මහතා
mondistsec@gmail.com
අපගේ ජයග්‍රහණ

ව්‍යාපාර සේවා මධ්‍යස්ථානය (One Stop Shop)
Hotline : 070 6 333 999
ඔබේ ව්‍යාපාරය මාර්ගගතව ලියාපදිංචි කිරීම (e-BR)
ලියාපදිංචි කරන්න
ප්‍රාදේශීය ලේකම් කාර්යාල
විශේෂ මාර්ගගත සේවා

රජයේ සේවා සැපයීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරමින් මහජන ගැටළු, දුක්ගැනවිලි සහ අදහස් හා යෝජනා මොනරාගල දිස්ත්‍රික් ලේකම්/දිසාපති වෙත සරලව හා කාර්යක්ෂමව ඉදිරිපත් කිරීමට සහ ඒවාට කඩිනමින් විසදුම් ලබාදීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා "දිසාපතිට කියන්න" වැඩසටහන ආරම්භ කර ඇත
දිසාපතිට කියන්නරැස්වීම් සහ දෛනික වැඩසටහන්
පුවත් සහ සිදුවීම්
මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
Bid Documents - 2026
Last Update Date : 2026.09.01
බිබිල දොඩම්ගොල්ල සමෘද්ධි බැංකු ගොඩනැඟිල්ලෙහි බිම්මහල ඉදිකිරීමේ කටයුතු සිදු කිරීම සඳහා මිල ගණන් කැඳවීම
දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ අත්‍යාවශය වැඩිදියුණු කිරීමේ කටයුතු කටයුතු සිදු කිරීම සඳහා මිල ගණන් කැඳවීම
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් ව.ප.අංක 28/70 නිල නිවස අලුත්වැඩියා කිරීම
බුත්තල අලුත්වෙල තිබ්බටුවාව පන්සලෙහි ප්‍රවේශ මාර්ගයෙහි කොටසක් සංවර්ධනය කිරීම
(දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 2026 වර්ෂයේ ලියාපදිංචි සැපයුම්කරුවන් පමණක් අයදුම් කරන්න.)
ගලබැද්ද බිසෝකොටුව අසල වැසිකිළි පද්ධතියක් ඉදිකිරීම
(දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 2026 වර්ෂයේ ලියාපදිංචි සැපයුම්කරුවන් පමණක් අයදුම් කරන්න.)
කතරගම ගෝතමීගම සේවා පියස ගොඩනැගිල්ල නවීකරණය කිරීම
(දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 2026 වර්ෂයේ ලියාපදිංචි සැපයුම්කරුවන් පමණක් අයදුම් කරන්න.)
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් නිල පියස නිවාස සංකීර්ණයේ මළ අපවහන පද්ධතිය අලුත්වැඩියා කිරීම
(දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 2026 වර්ෂයේ ලියාපදිංචි සැපයුම්කරුවන් පමණක් අයදුම් කරන්න.)
සිත්තරම ග්‍රාම නිලධාරි වසමේ ගඟේයායේ සිට කිරිඳිඔය දක්වා කාණුවක් ඉදිකිරීමේ කටයුතු සිදු කිරීම
(දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 2026 වර්ෂයේ ලියාපදිංචි සැපයුම්කරුවන් පමණක් අයදුම් කරන්න.)
Pricing Committee Report - 2026
Last Update Date : 2026.07.02