අපගේ තේමාව

"නිල්ල පිරුණු වෙල්ලස්සක් - තුටින් සපිරි ජනතාවක්"

 

අපගේ දැක්ම

"යහ පාලනය තුලින් තිරසාර සංවර්ධනයට දායක වෙමින් රාජ්‍ය සේවයේ විශිෂ්ඨත්වයට........"



අපගේ මෙහෙවර

"දිස්ත්‍රික්කය හා එහි ජනතාව ජාතික සංවර්ධනයට දායක වන පරිදි තිරසාර සංවර්ධනයක් උදෙසා රාජ්‍ය ප්‍රතිපත්තියට  අනුකූල වූ මනා සැලැස්මකින් යුතුව සම්පත් හා ආයතන ඵලදායී ලෙස මෙහෙයවන්නා වූ මනා සම්බන්ධීකරනයක් තුලින් ජනතා අවශ්‍යතා කාර්යක්ෂමව, සාධාරනව, යුක්තිගරුකව හා මිත්‍රශීලීව ඉටු කිරීම."



දිසාපතිවරුන්ගේ නාමලේඛනය

අ.අ. නම සිට දක්වා
1 එල්.එන්. ද එල්. බණ්ඩාරනායක මහතා 1960.01.01 1961.01.15
2 ඩබ්.ඒ.ඩී.එස්.ඩී. සපරමාදු මහතා 1961.02.04 1963.12.15
3 ඩබ්.ජේ.ආර්. නවගමුව මහතා 1963.12.16 1964.12.31
4 එම්.ටී.ඩබ්. අමරසේකර මහතා 1965.01.01 1967.03.31
5 ජී.ජී. පුංචිහේවා මහතා 1967.04.03 1970.06.29
6 ඩබ්.ජේ. ප්‍රනාන්දු මහතා 1970.06.30 1972.12.31
7 එස්.ජේ. සුමනසේකර බණ්ඩා මහතා 1973.01.01 1977.05.30
8 පී.බී. වන්නිනායක මහතා 1977.06.01 1979.12.31
9 එම්.ඩී. අමරසිංහ මහතා 1980.01.17 1981.06.30
10 ජේ. පරණමාන මහතා (වැඩ බැලීම) 1981.07.01 1981.10.01
11 පී.ජී.ජී. ධර්මසිරි මහතා 1981.10.02 1984.05.07
12 සී. අබේගුණවර්ධන මහතා 1984.05.08 1988.03.06
13 එස්.එන්.බී.ඩබ්.එම්. මන්ත්‍රීපාල මහතා 1988.03.17 1996.08.01
14 පී.ජී. අමරකෝන් මහතා 1996.08.02 2002.05.15
15 එච්.ඒ. ආරියදාස මහතා 2002.05.15 2003.05.10
16 ඩබ්. ප්‍රේමදාස මහතා 2003.05.11 2004.01.05
17 ජී.ඒ. එදිරිවීර මහතා 2004.01.05 2005.02.05
18 පී.බී. අමරසේකර මහතා 2005.02.06 2006.12.31
19 රෝහණ කීර්ති දිසානායක මහතා 2007.01.04 2007.09.30
20 ඩබ්.බී. දිසානායක මහතා 2007.10.01 2009.05.13
21 රෝහණ කීර්ති දිසානායක මහතා (වැඩ බැලීම) 2009.05.14 2009.06.18
22 ජේ.ජේ. රත්නසිරි මහතා 2009.06.18 2010.05.20
23 යූ.කේ.එස්. මිහිඳුකුලසූරිය මහතා 2010.05.21 2011.11.20
24 ඒ. පතිනාදන් මහතා 2011.11.21 2015.01.30
25 ඩී.එස්. පත්මකුලසූරිය මහත්මිය 2015.02.23