ජනාධිපති පරිසර සම්මාන 2019 - පරිසරයට දායක වන හොඳම රජයේ ආයතනය ලෙස මොණරගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තෙවන ස්ථානයට පත්විය   

දිස්ත්‍රික් ලේකම්

mad

 

 

ඒ.ජී නිශාන්ත මහතා

 

mondistsec@gmail.com


අපගේ ජයග්‍රහණ


ව්‍යාපාර සේවා මධ්‍යස්ථානය (One Stop Shop)

sel 2 1 finalized

Hotline : 070 6 333 999


ඔබේ ව්‍යාපාරය මාර්ගගතව ලියාපදිංචි කිරීම (e-BR)

ලියාපදිංචි කරන්න

විශේෂ මාර්ගගත සේවා

රජයේ සේවා සැපයීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරමින් මහජන ගැටළු, දුක්ගැනවිලි සහ අදහස් හා යෝජනා මොනරාගල දිස්ත්‍රික් ලේකම්/දිසාපති වෙත සරලව හා කාර්යක්ෂමව ඉදිරිපත් කිරීමට සහ ඒවාට කඩිනමින් විසදුම් ලබාදීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා "දිසාපතිට කියන්න" වැඩසටහන ආරම්භ කර ඇත

දිසාපතිට කියන්න

රැස්වීම් සහ දෛනික වැඩසටහන්

book

e - ග්‍රාම නිලධාරී තොරතුරු පද්ධතිය


මොනරාගල දිස්ත්‍රික් ගාම නිලධාරීන්ගේ තොරතුරු

book

වාහන අංක තහඩු තොරතුරු (e-Plate)


වාහන අංක තහඩු දිස්ත්‍රික් මෝටර් රථ අංශය වෙත ලැබීම පරික්ෂා කිරීම

land use

දැක්ම 

ප්‍රශස්ත භූමි පරිහරණයක් තුළින් තිරසාර සංවර්ධනය

 

මෙහෙවර

භූමි සම්පත පරිසර සමතුළිතතාවය ආරක්ෂ වන පරිදීත්, ප්‍රශස්ත ලෙස ප්‍රයෝජනයට ගත හැකි වන ආකාරයටත්,

තරඟකාරී අවශ්‍යතා අතරේ තාර්කිකව බෙදා වෙන් කිරීම සඳහා වූ

විනයානුකූල ඉඩම් පරිහරණ සැලසුම් සකස් කිරීම.

 

     අරමුණු.

  • ඉඩම් පරිහරණ සැලසුම් සකස් කිරීම
  • විවිධ ඉඩම් පරිහරණ සඳහා යෝග්‍ය ඉඩම් හදුනා ගැනීම
  • තරඟකාරී ඉල්ලුම් අතරේ භාවිතා නොකළ ඉඩම් තාර්කිකව බෙදාදීම
  • අව භාවිත කෘෂිකාර්මික ඉඩම්වල ඉඩම් ඵලදායිතාව ඉහල නැංවීම
  • කෘෂිකර්මය සඳහා වඩාත් යෝග්‍ය වූ ඉඩම් කෘෂිකර්ම සඳහා පමණක් යෙදවීම
  • පාරිසරිකව සංවේදී වූ ඉඩම් ආරක්ෂා කිරීම
  • වැරදි භාවිතයන් වැලැක්වීම
  • ඉඩම් පරිහරණ ගැටුම් අවම කිරීම
  • කාර්යය මණ්ඩලයේ දැනුම ආකල්ප හා හැකියාවන් වැඩි දියුණු කිරීම
  • අවශ්‍යවන්වූ යටිතල පහසුකම් ලබා දීම
  • දිස්ත්‍රික් මට්ටමින් ඉඩම් පරිහරණ තොරතුරු පද්ධතියක් ස්ථාපිත කිරීම
  • දැනුවත් කිරිමේ වැඩසටහන් පැවැත්වීම සහ ආදර්ශන පිහිටු වීම.
  • ප්‍රචාරක වැඩසටහන් හඳුන්වාදීම.

 

     

කාර්ය මණ්ඩලය
1   එච්.එස්.යූ. වනසිංහ - සහකාර අධ්‍යක්ෂ

H.S.U.WANASINGHE – ASSISTANT DIRECTOR (LAND USE)

2

ආර්. ගමගේ - ඉඩම් පරිහරණ සැලසුම් නිලධාරී

R.GAMAGE – LAND USE PLANNING OFFICER

3

ආර්.එම්.ඩී.එම්.මැණිකේ - ඉඩම් පරිහරණ සැලසුම් නිලධාරී

R.M.D.M.MANIKE – LAND USE PLANNING OFFICER

4

ආර්.එම්.පී.රත්නායක - ඉඩම් පරිහරණ සැලසුම් නිලධාරී

R.M.P.RATHNAYAKE – LAND USE PLANNING OFFICER

5

කේ.එම්.එච්.ජී.බණ්ඩාර- රාජ්‍ය කළමනාකරණ සහකාර

K.M.H.G.BANDARA – STATE MANAGEMENT ASSITANT

 6

 එස්.වී.එස්. උමයාංගනී - සංවර්ධන නිලධාරී

S.V.S.UMAYANGANEE – DEVELOPMENT OFFICER

7

යූ.ආර්.ජී.එන්.යූ.ගුණසේන  - සංවර්ධන නිලධාරී

U.R.G.N.U.GUNASENA – DEVELOPMENT OFFICER

10

එන්.එස්.ජයසිංහ - ශිල්පීය සහයක

N.S.JAYASINGHE – ASSISTANT DRAUGHTSMAN

11

එච්.ඩී.පී.එස්.කුමාරි - ශිල්පීය සහයක

H.D.P.S. KUMARI – ASSISTANT DRAUGTSMAN

8

ඒ.එස්.ජේ.ජයසූරිය - කාර්යාල කාර්ය සහයක

A.S.J.JAYASOORIYAOFFICE ASSISTANT

9

ඩී.ඒ.ජී.ධර්මසිරි - රියදුරු

D.A.G.DARMASIRI - DRIVER

ව්‍යාපෘති