ජනාධිපති පරිසර සම්මාන 2019 - පරිසරයට දායක වන හොඳම රජයේ ආයතනය ලෙස මොණරගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තෙවන ස්ථානයට පත්විය   

දිස්ත්‍රික් ලේකම්

mad

 

 

ඒ.ජී නිශාන්ත මහතා

 

mondistsec@gmail.com


අපගේ ජයග්‍රහණ


ව්‍යාපාර සේවා මධ්‍යස්ථානය (One Stop Shop)

sel 2 1 finalized

Hotline : 070 6 333 999


ඔබේ ව්‍යාපාරය මාර්ගගතව ලියාපදිංචි කිරීම (e-BR)

ලියාපදිංචි කරන්න

විශේෂ මාර්ගගත සේවා

රජයේ සේවා සැපයීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරමින් මහජන ගැටළු, දුක්ගැනවිලි සහ අදහස් හා යෝජනා මොනරාගල දිස්ත්‍රික් ලේකම්/දිසාපති වෙත සරලව හා කාර්යක්ෂමව ඉදිරිපත් කිරීමට සහ ඒවාට කඩිනමින් විසදුම් ලබාදීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා "දිසාපතිට කියන්න" වැඩසටහන ආරම්භ කර ඇත

දිසාපතිට කියන්න

රැස්වීම් සහ දෛනික වැඩසටහන්

book

e - ග්‍රාම නිලධාරී තොරතුරු පද්ධතිය


මොනරාගල දිස්ත්‍රික් ගාම නිලධාරීන්ගේ තොරතුරු

book

වාහන අංක තහඩු තොරතුරු (e-Plate)


වාහන අංක තහඩු දිස්ත්‍රික් මෝටර් රථ අංශය වෙත ලැබීම පරික්ෂා කිරීම

g dumy

 

  වයි.වයි.එන්. පෙරේරා මහත්මිය

  සහකාර ඉඩම් කොමසාරිස් (වැඩබැලීම)

 

land comme

 

අපගේ දැක්ම

“මතු පරපුරේ අයිතීන් ආරක්ෂා කරමින් ඉඩමෙන් ප්‍රශස්ථ ඵල නෙලන ශ්‍රි ලංකාවක් කරා”

 

අපගේ මෙහෙවර

පරිසරයේ සමතුලිතතාවය රැකෙන පරිදි අදාල සියළු අංශවල මනා සම්බන්ධීකරණයකින් යුතුව සංවර්ධනයේ චිරස්ථායි බව අරමුණු කරගෙන රජයේ ඉඩම් ප්‍රශස්ථ මට්ටමින් යෙදවීම තහවුරු කරණ මනා  ඉඩම් කළමණාකාරිත්වයක් පවත්වාගෙන යාම.

අපගේ සේවාවන්

සහකාර ඉඩම් කොමසාරිස් කාර්යාලයේ ප්‍රධාන කාර්ය වනුයේ ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතර සම්බන්ධීකරන   කටයුතු සිදුකිරිම වන අතර එම කාර්යයට පහත සඳහන් කාර්යයන් ඇතුලත්වේ.

1. අනවසර ඉඩම් නියමානුකූල කර වාර්ෂික බලපත්‍ර නිකුත් කිරිම.(ප්‍රාදේශිය ලේකම් කාර්යාල මගින් ලැබෙනඉඩම් කච්චේරි වාර්තා නිර්දේශ කර ඉඩම් කොමසාරිස් ජනරාල්වෙත යැවීම සහ එම අනුමැතිය නැවත ප්‍රාදේශිය ලේකම් වෙත යොමු කිරිම)

2. ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ නිකුත් කරනු ලබන දිමනා පත්‍ර සම්බන්ධ කටයුතු.

  • ප්‍රාදේශිය ලේකම් කාර්යාල මගින් ලැබෙන ඉඩම් කච්චේරි වාර්තා නිර්දේශකර ඉ.කො.ජ.වෙත යැවීම.
  • සකස් කල දිමනාපත්‍ර නිර්දේශ කර ඉඩම් කො.ජනරාල් වෙත යොමුකිරිම.
  • ප්‍රධාන පත්‍රවල වැරදි නිවරදී කිරීම් සඳහා ඉ.කො.ජ.වෙත යොමු කිරීම.
  • ඉඩම් ආරවුල් විසදීම.
  • දීමනා පත්‍රවල පසු අයීතින් නම් කිරිම හා අවලංගු කිරිමේ කටයුතු.

3. දීර්ඝ කාලීන බදු පදනම මත ඉඩම් බැහැර කිරිම.

  • නේවාසික කටයුතු සඳහා
  • කෘෂිකාර්මික කටයුතු සඳහා

 

4. දෙපාර්තමේන්තු සඳහා ඉඩම් නිදහස් කිරිම.

5. පලාත් පාලන ආයතන සඳහා ඉඩම් පැවරීම.

6. බෞද්ධ විහාරස්ථාන සඳහා ඉඩම් ලබාදීම.

7. ඉඩම් ඉල්ලීම් හා ඉඩම් ගැටළු සම්බන්ධ ලිපි/විමසීම් සඳහා අවශ්‍ය කටයුතු ඉටුකිරිම.