ජනාධිපති පරිසර සම්මාන 2019 - පරිසරයට දායක වන හොඳම රජයේ ආයතනය ලෙස මොණරගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තෙවන ස්ථානයට පත්විය   

දිස්ත්‍රික් ලේකම්

mad

 

 

ඒ.ජී නිශාන්ත මහතා

 

mondistsec@gmail.com


අපගේ ජයග්‍රහණ


ව්‍යාපාර සේවා මධ්‍යස්ථානය (One Stop Shop)

sel 2 1 finalized

Hotline : 070 6 333 999


ඔබේ ව්‍යාපාරය මාර්ගගතව ලියාපදිංචි කිරීම (e-BR)

ලියාපදිංචි කරන්න

විශේෂ මාර්ගගත සේවා

රජයේ සේවා සැපයීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරමින් මහජන ගැටළු, දුක්ගැනවිලි සහ අදහස් හා යෝජනා මොනරාගල දිස්ත්‍රික් ලේකම්/දිසාපති වෙත සරලව හා කාර්යක්ෂමව ඉදිරිපත් කිරීමට සහ ඒවාට කඩිනමින් විසදුම් ලබාදීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා "දිසාපතිට කියන්න" වැඩසටහන ආරම්භ කර ඇත

දිසාපතිට කියන්න

රැස්වීම් සහ දෛනික වැඩසටහන්

book

e - ග්‍රාම නිලධාරී තොරතුරු පද්ධතිය


මොනරාගල දිස්ත්‍රික් ගාම නිලධාරීන්ගේ තොරතුරු

book

වාහන අංක තහඩු තොරතුරු (e-Plate)


වාහන අංක තහඩු දිස්ත්‍රික් මෝටර් රථ අංශය වෙත ලැබීම පරික්ෂා කිරීම

3

 

Mr. Indika Gayan Pathirana

Assistant Election Commissioner 

 

 

දැක්ම

ශ්‍රී ලාංකික පුරවැසියන් සතු සර්වජන ඡන්ද බලයසුරැකීම.

 

මෙහෙවර

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටා ඇති හෙයින්ද, පරමාධිපත්‍යයට පාලන බලතල මූලික අයිතිවාසිකම් හා ඡන්ද බලය ඇතුළත්වන හෙයින්ද, එකී ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක වීම හා භුක්ති විදීමේදී ජනතාව සතු ව්‍යවස්ථාදායක හා පාලන බලතල ක්‍රියාත්මක කිරීම පිණිස මහජන නියෝජිතයින් පත්කර ගැනීම සඳහා නිදහස් හා සාධාරණ ඡන්ද විමසීම් පැවැත්වීම ඇතුළු ඒ හා සැබැඳි අවශ්‍ය සියළුම ක්‍රියාමාර්ග ගැනීම.

 

සේවාවන්

  • මැතිවරණයක් ප්‍රකාශයට පත් කල පසු මොණරාගල දිස්ත්‍රික්කය තුල නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය සියළු කාර්‍යයන් සංවිධානය කිරීම සහ සම්බන්ධීකරණය කිරීම.
  • වාර්ෂිකව ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමට අදාලව මොණරාගල දිස්ත්‍රික්කයේ කටයුතු සිදුකිරීම
  • ජූනි 01 දිනට යෙදෙන ඡන්ද හිමියන්ගේ දිනයට සමගාමීව, ඡන්ද හිමියෙකු වශයෙන් ලියාපදිංචි වීමේ වැදගත් කම සම්බන්ධයෙන් මොණරාගල දිස්ත්‍රිකකයේ ජනතාව දැනුවත් කිරීමට වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  • පළාත් පාලන ආයතන, පළාත් සභා මන්ත්‍රීධූර පුරප්පාඩු වූ විට එම පුරප්පාඩු සම්පූර්ණ කිරීමට අදාල කටයුතු.
  • සීමා නීර්ණය කිරීමේ කටයුතු සඳහා සීමා නීර්ණය කිරීමේ කොමිෂන් සභාවට අවශ්‍ය සහයෝගය ලබා දීම.

 

 02

 

01

 

03

 

04

 

05

ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමට අදාල ආකෘති

 

ඡන්ද හිමි නාමලේඛන උධෘත ලබා ගැනීමට අදාල ආකෘති

 

 මොණරාගල දිස්ත්‍රික්කයේ ඡන්ද හිමියන් සංඛ්‍යාව - 2017