ජනාධිපති පරිසර සම්මාන 2019 - පරිසරයට දායක වන හොඳම රජයේ ආයතනය ලෙස මොණරගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තෙවන ස්ථානයට පත්විය   

දිස්ත්‍රික් ලේකම්

mad

 

 

ඒ.ජී නිශාන්ත මහතා

 

mondistsec@gmail.com


අපගේ ජයග්‍රහණ


ව්‍යාපාර සේවා මධ්‍යස්ථානය (One Stop Shop)

sel 2 1 finalized

Hotline : 070 6 333 999


ඔබේ ව්‍යාපාරය මාර්ගගතව ලියාපදිංචි කිරීම (e-BR)

ලියාපදිංචි කරන්න

විශේෂ මාර්ගගත සේවා

රජයේ සේවා සැපයීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරමින් මහජන ගැටළු, දුක්ගැනවිලි සහ අදහස් හා යෝජනා මොනරාගල දිස්ත්‍රික් ලේකම්/දිසාපති වෙත සරලව හා කාර්යක්ෂමව ඉදිරිපත් කිරීමට සහ ඒවාට කඩිනමින් විසදුම් ලබාදීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා "දිසාපතිට කියන්න" වැඩසටහන ආරම්භ කර ඇත

දිසාපතිට කියන්න

රැස්වීම් සහ දෛනික වැඩසටහන්

book

e - ග්‍රාම නිලධාරී තොරතුරු පද්ධතිය


මොනරාගල දිස්ත්‍රික් ගාම නිලධාරීන්ගේ තොරතුරු

book

වාහන අංක තහඩු තොරතුරු (e-Plate)


වාහන අංක තහඩු දිස්ත්‍රික් මෝටර් රථ අංශය වෙත ලැබීම පරික්ෂා කිරීම

දැක්ම

තිරසාර සංවර්ධනය සඳහා ව්‍යවසායකත්ව හා කුඩා ව්‍යාපාර සංවර්ධනය

මෙහෙවර

ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධනයට උපරිම දායකත්වයක් ලබා දීම සඳහා

  • රැකියා විරහිත තරැණ පෙළ තුළ ව්‍යවායකත්ව හැකියාවන් වර්ධනය කිරීම.
  • තරුණ තරුණියන් ව්‍යාපාරික ක්ෂේත්‍රයට යොමු කරවීම.
  • ව්‍යාපාරවල කාර්යක්ෂමතාවය හා ඵලදායිතාව වර්ධනය.
  • ව්‍යාපාර සංවර්ධනයට අදාළ සහාය සේවාවන් සැපයීම.+

 

රාජකාරී කටයුතු

01. ආයතනික කටයුතු

02. පුහුණු වැඩසටහන් පැවැත්වීම

01.දැනුවත් කිරීම හා ආකල්ප සංවර්ධනය

02.ව්‍යාපාර අදහස් ජනිත කිරීම හා තෝරා ගැනීම

03.ව්‍යවසායකත්ව සංවර්ධනය

04.කළමනාකරණ සංවර්ධනය

05.මානව සම්පත් සංවර්ධනය

06.තාක්ෂණික සංවර්ධනය

07.ඵලදායිතා සංවර්ධනය

08.අලෙවි කළමනාකරණය

09.පිරිවැයකරණය හා ගිණුම්කරණය

10.ව්‍යාපාර සැලසුම් සංවර්ධනය

11.ව්‍යාපාර නීති රීති

12.මූල්‍ය සාක්ෂරතාවය

13.සංගම් සංවර්ධනය

14.ව්‍යවසායකත්ව ඇගයීම

15.පසු විපරම් හා ව්‍යාපාර පරීක්ෂා

 

 ව්‍යවසායක තොරතුරු ලබා ගැනීමේ අයදුම් පත්‍රය

 

 01
02
04
04
05
06
08