![]() |
Mr. W.D.P.C. Samarasekara Assistant District Secretary
|
![]() |
Mr. R.M.S. Rajapaksha
|
| රාජකාරි කටයුතු |
|
| ආ/01 |
සියලූම කළමනාකරණ සහකාර වරුන්ගේ අධීක්ෂණ කටයුතු හා ඒ පිළිබද ප්‍රගතිය වාර්තා කිරීම. බදවාගැනීම්, පත්කිරීම් සම්බන්ධ කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාල අධීක්ෂණය කිරීම සම්බන්ධ කටයුතු සීමා නිර්ණ කිරීමේ දිස්ත්‍රික් කමිටුවට අදාළ කටයුතු |
| ආ/02 | පුද්ගලික ලිපිගොනු සම්බන්ධ කටයුතු |
| ආ/03 | ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඒකාබද්ධ සේවයට අයත් නිලධාරීන් ඇතුළු අනෙකුත් අමාත්‍යාංශ නිලධාරීන්ගේ ආයතන කටයුතු |
| ආ/04 | ග්‍රාම නිලධාරින් සම්බන්ධ කටයුතු |
| ආ/05 |
දිස්ත්‍රික්/ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මාණ්ඩලික නිලධාරීන්ගේ ඉදිරි වැඩසටහන් අග්‍රහාර රක්ෂණය පිළිබද කටයුතු ආරක්ෂක හා සනීපාරක්ෂක සේවා කටයුතු |
| ආ/06 | දිස්ත්‍රික් ලේකම්ගේ පෞද්ගලික සහකාර තනතුරේ රාජකාරි |
| ආ/07 |
දෛනික තැපෑල දිස්ත්‍රික් සංවර්ධන කමිටු |
| ආ/08 |
වාහන සම්බන්ධ කටයුතු ලේඛනාගාරය භාරව කටයුතු කිරීම ශ්‍රවණාගාරය වෙන් කිරීම හා නඩත්තු අධීක්ෂණය
|
| ආ/09 |
තොරතුරු තාක්ෂණය සම්බන්ධ කටයුතු පරිගණක පුහුණු ඒකකය භාරව කටයුතු කිරීම වී මිලදී ගැනීම් සම්බන්ධ කටයුතු |
| ආ/10 |
සමාජ සේවා හා සමාජ සුභසාධන කටයුතු |
| ආ/11 |
සියලූම රාජ්‍ය උත්සව සම්බන්ධ කටයුතු |
| ආ/12 | ඉඩම් සම්බන්ධ මූලික කටයුතු |
| ආ/13 |
සංවර්ධන ව්‍යාපෘතිවලට අදාල කටයුතු වකුගඩු රෝග නිවාරණ වැඩසටහනට අදාල කටයුතු |
| ආ/14 |
නිවාඩු සම්බන්ධ කටයුතු ක්ෂේත්‍ර නිලධාරීන්ගේ පුද්ගලික ලිපිගොනු සම්බන්ධ කටයුතු |
| ආ/15 |
නිල නිවාස සම්බන්ධ කටයුතු පස් බොරළු හා වැලි කැනීම් බලපත්‍ර වලට අදාල කටයුතු සුරාබදු බලපත්‍ර හා වෙනත් බලපත්‍ර වලට අදාල කටයුතු |
| ආ/16 |
සංවර්ධන ව්‍යාපෘතිවලට අදාල කටයුතු මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට අදාල කටයුතු |
| ආ/17 | ගිනිඅවි බලපත්‍ර සම්බන්ධ කටයුතු |
| ආ/18 | පුපුරණ ද්‍රව්‍ය බලපත්‍ර වලට අදාල කටයුතු |
| ආ/19 |
සංවර්ධන ව්‍යාපෘතිවලට අදාල කටයුතු පරිසර සංරක්ෂන ජාතික වැඩසටහනට අදාල කටයුතු |
| ආ/20 |
ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ රැස්වීම් හා පසු විපරම දිස්ත්‍රික්/ප්‍රාදේශීය නිවාස කමිටු විගණන කළමනාකරණ කමිටු පසු විපරම |













