
සැපයුම්කරුවන් හා කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම - 2025
2025 වර්ෂය සඳහා මොණරගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ මොණරගල දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා නව සැපයුම්කරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇත. වැඩි විස්තර සඳහා දැන්වීම සහ අයදුම්පත පරීක්ෂා කරන්න.







