Last Update Date : 2026.09.17

ප්‍රජා ශක්ති දිළිඳුබව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය යටතේ මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා මොනරාගල දිස්ත්‍රික්‍ ක්‍රම සම්පාදන ලේකම් කාර්යාලයේ ප්‍රජා ශක්ති ඒකක සඳහා පරිඝණක යන්ත්‍ර මුද්‍රණ යන්ත්‍ර හා පරිඝණක බැටරි මිලදී ගැනීම සඳහා මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ලියාපදිංචි සැපයුම් කරුවන්ගෙන් ලංසු කැඳවීම - 2026  

බොකාගොන්න වසමේ කෘෂි නිෂ්පාදන වියලීම සඳහා කොන්ක්‍රීට් කමතක් ඉදි කිරීම 

බිබිල දොඩම්ගොල්ල සමෘද්ධි බැංකු ගොඩනැඟිල්ලෙහි බිම්මහල ඉදිකිරීමේ කටයුතු සිදු කිරීම සඳහා මිල ගණන් කැඳවීම 

දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ අත්‍යාවශය වැඩිදියුණු කිරීමේ කටයුතු කටයුතු සිදු කිරීම සඳහා මිල ගණන් කැඳවීම 

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් ව.ප.අංක 28/70 නිල නිවස අලුත්වැඩියා කිරීම 

බුත්තල අලුත්වෙල තිබ්බටුවාව පන්සලෙහි ප්‍රවේශ මාර්ගයෙහි කොටසක් සංවර්ධනය කිරීම 

(දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 2026 වර්ෂයේ ලියාපදිංචි සැපයුම්කරුවන් පමණක් අයදුම් කරන්න.)

ගලබැද්ද බිසෝකොටුව අසල වැසිකිළි පද්ධතියක් ඉදිකිරීම 

(දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 2026 වර්ෂයේ ලියාපදිංචි සැපයුම්කරුවන් පමණක් අයදුම් කරන්න.)

කතරගම ගෝතමීගම සේවා පියස ගොඩනැගිල්ල නවීකරණය කිරීම 

(දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 2026 වර්ෂයේ ලියාපදිංචි සැපයුම්කරුවන් පමණක් අයදුම් කරන්න.)

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් නිල පියස නිවාස සංකීර්ණයේ මළ අපවහන පද්ධතිය අලුත්වැඩියා කිරීම 

(දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 2026 වර්ෂයේ ලියාපදිංචි සැපයුම්කරුවන් පමණක් අයදුම් කරන්න.)

සිත්තරම ග්‍රාම නිලධාරි වසමේ ගඟේයායේ සිට කිරිඳිඔය දක්වා කාණුවක් ඉදිකිරීමේ කටයුතු සිදු කිරීම  

(දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 2026 වර්ෂයේ ලියාපදිංචි සැපයුම්කරුවන් පමණක් අයදුම් කරන්න.)