Protect from Coronavirus
http://www.epid.gov.lk/
Mr. Gunadasa Samarasinghe, the new District Secretary of Moneragala commenced his duties
• Presidential Environment Awards 2019 - Moneragala District Secretariat came third place in Best Government Institution that contributes to the environment • | • The new Government Agent of Monaragala District is ready to commence his duties on 2020-02-27. •

District Secretary

GA 2


Mr.Gunadasa Samarasingha

 

View more


Our Achievements


Special online Services

Monaragala District secretariat has launched the program “Tell to GA” with the aim of strengthening the public service providing process by enhancing the procedure of submitting public issues, Grievances and suggestions directly and efficiently to the district secretary and responding Quickly

Tell to GA

Corona (Covid-19) Prevention Program - Monaragala District

District Steering Committee (COVID-19)

Read More

Meeting & GA Programme

News & Events

Coronavirus Prevention Program

කොරෝනා වෛරසය දිස්ත්‍රික්කය තුල පැතිරීම වැලැක්වීමට...

Supplier Registration

Closed Registration of Suppliers and Contractors...

Presidential Environment Awards 2019

Presidential Environment Awards 2019 - Moneragala...

e-Service (comming soon)

book

Checking the number plate receipts (e-Plates)

Have you applied for a new vehicle number plate? If so, check if it is available an us.

Check Now

 

Land

 

Mrs. T.K.M. Irangani

Land & District Registar / Title Registar

 

 

Mr. D.M. Piyasena

Additional Land Registar 

 

 

 

 

Mr. J.K.G.C. Prasanna

Additional  District Registar

අපේ දැක්ම

"නිත්‍යානුකූල ලේඛන ලියාපදිංචිය තුලින් අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට ජනතාවට  සහයවිම"

අපේ මෙහෙවර

"ශ්‍රී ලංකාවේ නිශ්චල හා චංචල දේපලවලට අදාල නීත්‍යානුකූල ලේඛන හා හිමිකම් ලියාපදිංචි කිරීමෙන්ද, එම ලේඛන සංරක්ෂණය කිරීමෙන් හා එම

ලේඛනවලින් සහතික පිටපත් නිකුත් කිරිමෙන්ද අයිතීන් රැක ගැනීම පිණිස ජනතාවට සහයවීම."

 

මොනරාගල ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ පුරවැසි ප්‍රඥප්තිය

මහජනතාව /සේවාලාභීන් වෙනුවෙන් අප විසින් ඉටු කරනු ලබන සේවාවන්,

  • අවංකව ද
  • කාර්යක්ෂමව ද
  • ආචාරශීලිව ද
  • නිත්‍යානූකූලව ද
  • අපක්ෂපාතීව ද
  • ඵලදායිව ද
  • විනිවිධභාවයෙන් යුක්තව ද
  • අප්‍රමාදව ද
  • වගකිමෙන්ද

ඉටු කිරීමට කැපවි සිටින බව මෙම ප්‍රඥප්තියෙන් ප්‍රකාශ කර සිටිමු.

 

අපගේ අපේක්ෂාව

" කාර්යක්ෂම ඵලදායි සේවාවක් තුලින් ජනතාවගේ පැතුම් සඵල කිරිම ".

 

අපගේ ප්‍රමිතීන්

  • ඔප්පු ලියාපදිංචි කිරීම  දින 01
  • පත්ඉරු/ඔප්පු පිටපත් නිකුත් කිරිම  පැය 01
  • පිළියෙල කරන ලද හිමිකම් සහතික පත් නිකුත් කිරීම විනාඩි 10
  • හිමිකම් සහතිකයේ /රෙජිස්ටරයේ උධෘත නිකුත් කිරීම විනාඩි 10
  • කැඩැස්තර සිතියම් උධෘත නිකුත් කිරීම විනාඩි 10
  • කල්ගිය උපත් සඳහා අනුමැතිය දිම හා අනුමාන සහතික නිකුත් කිරිම දින 01

 

පැමිණිළි හා ගැටළු නිරාකරණය කිරීම පිළිබදව අපගේ විධිවිධාන

අප කාර්යාලයේ සේවය ලබා ගන්නා ඔබ වෙත ආචාරශීලීව, කාර්යක්ෂම සේවයක් සැපයීම අපගේ වගකිම වන අතර, ඒ සදහා අප කාර්ය මණ්ඩලය කැපවි සිටින්නෙමු. 

 

ඔබට ඇතිවන රාජකාරි සම්බන්ධ ගැටළු නිරාකරණය කිරිම සදහා ඉඩම් රෙජිස්ට්‍රාර් හෝ අතිරේක ඉඩම් රෙජිස්ට්‍රාර්වරු හමුවිමට කාරුණික වන්න.

 or

 

අනු අංකය

සේවාවන්

ක්‍රියා පිලිවෙල

නිමවුම

01- I

ඉඩම් ඔප්පු ලියාපදිංචි කිරීම

නොතාරිස්වරයෙකු ලවා මිලට ගැනීමට අදහස් කල ඉඩමට අයත් ප්‍රදේශයේ  පිහිටි ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් එම ඉඩම් සම්බන්ධ ලේඛන සහ පත්ඉරු පිටපත් පරික්ෂාකර හිමිකම ගැන සෑහීමකට පත්වීමෙන් අනතුරුව, නොතාරිස්වරයා විසින් ඔප්පුව සකස් කල පසු, ඔහු ඉදිරියේ අදාල ගණුදෙණු අවසන් කර , ලියාපදිංචිය සඳහා ඔප්පුව ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයට ඉදිරිපත් කල යුතුය.

ඒ සඳහා රු: 100/= ක මුදලක් අදාල රෙජිස්ට්‍රාර්වරයා වෙත ලබාදි රිසිට් පතක් ලබා ගත යුතුයි

කාර්යාලයට ලියාපදිංචියට ලැබෙන නිත්‍යානුකූල ලේඛන අදාල වෙළුමෙහි ලියාපදිංචි කිරිමෙන් අනතුරුව අදාල ඔප්පුවේ මුල් පිටපත අයිතිකරුට ලබා දෙනු ලැබේ.

II

හිමිකම් ලේඛන ලියාපදිංචි කිරීම

හිම්කම් ලියාපදිංචි කිරිමේ පනත අනුව සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉඩම් සම්බන්ධයෙන් කටයුතු කෙරෙන අතර, ඒ සඳහා අවශ්‍ය පත්ඉරු හා ඔප්පු පිටපත් හිමිකම් අංශයෙන් ලබා ගත හැකිය.

හිමිකම් ලියාපදිංචි කිරිමේ පිටපතක් ලබා ගැනීම සඳහා හි.ලි.30 ආකෘතියද,

හිමිකම් සහතිකය ලබා ගැනීම සඳහා හි.ලි.31 ආකෘතියද

සෝදිසිය සඳහා ඇමුණුම් I ආකෘතියද භාවිතා කෙරේ.

මේ සඳහා අයකරන ගාස්තු පිළිබඳ තොරතුරු දෙවන උපලේඛනයෙහි සඳහන්ව ඇත.

කාර්යාලයට  ලියාපදිංචියට ලැබෙන නිත්‍යානුකූල ලේඛන අදාල වෙළුමෙහි ලියාපදිංචි කිරිමෙන් අනතුරුව අදාල ඔප්පුවේ මුල් පිටපත අයිතිකරුට ලබා දෙනු ලැබේ.

02 - I

අ. 32 (අ) ආකෘතිය

(පත්ඉරු පිටපත් ලබා ගැනිම)

ඉඩම් ලේඛන පිටපත් සඳහා අයඳුම්පත්‍රය සම්පුර්ණ කර එක් පිටපතක් සඳහා රු:100/= ක ගාස්තුවක් ගෙවිය යුතුය.

ලේඛනාගාරයේ  රාජකාරිවල නිරත නිලධාරින් විසින් අයඳුම්පතට අදාල ලේඛන ඡායාපිටපත් කිරිම සඳහා ඉදිරිපත් කරන අතර ඉඩම් රෙජිස්ට්‍රාර්වරයෙකු සහතික කිරිමෙන් අනතුරුව පිටපත අයඳුම්කරුට නිකුත් කෙරේ.

II

අ. 32 (ආ) ආකෘතිය

(ඔප්පු පිටපත් ලබා ගැනිම)

ඉඩම් ඔප්පු පිටපත් සඳහා අයඳුම්පත්‍රය සම්පුරුණකර  එක් පිටපතක් සඳහා රු:500/= ක ගාස්තුවක් ගෙවිය යුතුය.

III

අත්පත්‍රිකාව A (සෙවිම් අයඳුම්පත)

සෙවිම් අයදුම්පත්‍රයක් සඳහා රු:500/= ක ගාස්තුවක් අයකෙරේ.

ලේඛනාගාරයේ  රාජකාරිවල නිරත නිලධාරින් විසින් අදාල ලේඛන ලබාදෙනු ඇත.

03

ආකෘතිය

(අනුමාන වයස් සහතික ලබා ගැනිම)

රු:100/= ක ගාස්තුවක් මුදල් කවුන්ටරයට ගෙවා රිසිට් පතක් ලබා ගැනීම

.2012 සිට මේ   දක්වා අනුමාන වයස් සහතික මෙම කාර්යාලයේ තැන්පත් කර ඇති අතර ඒවායේ පිටපත් ලබා දෙනු ඇත

 

 

දෙවන උපලේඛනය

ඉල්ලුම්පත්‍ර ගාස්තු

අනු අංකය

වගන්තිය

විස්තරය

ගාස්තුව (රු)

1

34(1)

හිම්කම් රෙජිස්ටරය පරික්ෂාකර බැලීම සඳහා ඉල්ලුම් පත්‍රය

100.00

2

34(1)

කැඩැස්තර සිතියම්  පරික්ෂාකර බැලීම සඳහා ඉල්ලුම් පත්‍රය

100.00

3

34(2)

හිම්කම් රෙජිස්ටරයෙන් උධෘතයක් ලබා ගැනිම සඳහා ඉල්ලුම් පත්‍රය

250.00

4

34(3)

කැඩැස්තර සිතියමේ පිටපතක් ලබා ගැනීම සඳහා ඉල්ලුම් පත්‍රය

500.00

5

36(1)

අතුරු බෙදිමක් හෝ ඒකාබද්ධ කිරිමක් ලියාපදිංචි කරන ලෙස ඉල්ලාසිටිමේ ඉල්ලුම්පතුය

100.00

6

37(1)

හිමිකම් සහතිකයක් නිකුත් කරවා ගැනිම සඳහා ඉල්ලුම් පත්‍රය

500.00

7

50(1)

ගොඩනැගිලිවල තිරස් අතුරු බෙදිම් ලියාපදිංචි කරවා ගැනිම සඳහා ඉල්ලුම් පත්‍රය

100.00

8

15(4)

හිමිකම් සහතිකයේ පිටපතක් ලබා ගැනීම

500.00

 

 

අනු අංකය

විස්තරය

ගාස්තුව (රු)

1

උකස් සාධන පත්‍රය

200.00

2

ලිපිනය

25.00

3

බදු සාධන පත්‍රය

200.00

4

කේවියට් ආඥාව (එක් එක් මාසය සඳහා)

200.00

5

අවලංගු කිරිමේ සාධන පත්‍රය

200.00

6

පැවරිමේ සාධන පත්‍රය

500.00

7

ත්‍යාග සාධන පත්‍රය

500.00

8

ගොඩනැගිල්ලක තිරස් අතුරු බෙදිම් ලියාපදිංචි කිරීම

1000.00

9

ඒකාබද්ධ කිරිම හෝ අතුරු බෙදිම ලියාපදිංචි කිරීම

1000.00

10

විකුණුම් ගිවිසුම් සාධන පත්‍රය

500.00

11

විකුණුම් සහතික සාධන පත්‍රය

500.00

12

හිමිකම් පනත යටතේ පනවා ඇති වෙනත් සාධන පත්‍ර

500.00

13

වෙනත් පනත් ප්‍රකාශයට පත්කර ඇති හිමිකම් රෙජිස්ටරයේ ලියාපදිංචි කල හැකි වෙනත් සාධන පත්‍ර

500.00

 

 

මොනරාගල දිස්ත්‍රික්කයේ විවාහ, උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර් කොට්ඨාශ.

 

 

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

උප්පැන්න, විවාහ, මරණ රෙජිස්ට්‍රාර් කොට්ඨාසය

01

බඩල්කුඹුර

1. කොටමුදුන

2. බඩල්කුඹුර

03. බඩල්කුඹුර (මුස්ලිම් විවාහ)

04. කඳුකර

02

බිබිල

01. බිබිල

02. මල්ලහෑව

03. නිල්ගල

04. යල්කුඹුර

03

බුත්තල

01. බුත්තල

02. ඔක්කම්පිටිය

04

කතරගම

01. කතරගම

05

මැදගම

01. මැදගම

02. නන්නපුරාව

03. බකිණිගහවෙල

04. බකිණිගහවෙල (මුස්ලිම් විවාහ)

06

මඩුල්ල

01. දඹගල්ල

02. ඉහාව

03. මකුල්ල

04. නිකවැටිය

05. ඉගිණියාගල

06. පොතුලියද්ද

07

මොනරාගල

01. මොනරාගල

02. වැදිකුඹුර

03. වැදිකුඹුර (විවාහ)

08

සෙවනගල

01. මහවැව

02. උඩවලව

03. තණමල්විල

09

සියඹලාණ්ඩුව

01. ඇතිමලේ

02. දොඹගහවෙල

03. ගොවිදුපුර

04. කන්දඋඩපංගුව

10

තණමල්විල

01. තණමල්විල

02. හම්බේගමුව

11

වැල්ලවාය

01. වෙහෙරයාය

02. වැල්ලවාය

03. වැල්ලවාය (මුස්ලිම් විවාහ)