![]() |
Mr. D.M. Sunil Dissanayake
|
![]() |
Mrs. N.J. Pathirana
|
රාජකාරි කටයුතු |
|
ගි/01 |
විගණන විමසුම් සම්බන්ධ කටයුතු විසර්ජන ගිණුම සකස් කිරීම මු.රෙ. 115 සම්බන්ධ කටයුතු |
ගි/02 |
වවුචර් පරික්ෂා කිරීම වැය ලැජර පවත්වාගෙන යාම අතුරු අග්‍රිම ලේඛනය පවත්වාගෙන යාම |
ගි/03 |
මුදල් පොත පවත්වාගෙන යාම චෙක්පත් හා මුදල් ඇණවුම් ලේඛන පවත්වාගෙන යාම 154(6) වාර්තාවට ඒකාබද්ධ තොරතුරු ඉදිරිපත් කිරීම |
ගි/04 |
මාසික ගිණුම් සාරාංශය සකස් කර ඉදිරිපත් කිරීම වත්කම් ගිණුම්ගත කිරීම |
ගි/05 |
මිලදී ගැනීම් වලට අදාළ කටයුතු වාර්ෂික ප්‍රසම්පාදන සැලැස්ම සකස් කිරීම |
ගි/06 |
වැටුප් සකස් කිරීම වැට් බදු ලේඛනය පවත්වාගෙන යාම / වාර්තා ඉදිරිපත් කිරීම |
ගි/07 |
ගබඩාව භාරව කටයුතු කිරීම භාණ්ඩ සමීක්ෂණ කටයුතු |
ගි/08 |
පොදු තැන්පත් ලේඛනය පවත්වාගෙන යාම ගෙවීම් වවුචර් විගණනයට ඉදිරිපත් කිරීම බැංකු සැසඳුම සකස් කිරීම අත්තිකාරම් බී ගිණුමට සම්බන්ධ කටයුතු |
ගි/09 |
දෛනිකව ලැබෙන මුදල් සම්බන්ධව කටයුතු කිරීම විගණන විමසුම් වලට අදාල කරුණු සම්බන්ධව පසුවිපරම් කිරීම |
මු.ක./01 |
277 වැය ශීර්ෂයට අදාල ප්‍රතිපාදන වෙන් කිරීම වෙනත් අමාත්‍යාංශ/දෙපාර්තමේන්තු ප්‍රතිපාදන වෙන් කිරීමේ කටයුතු වාර්ෂික අක්මුදල් අවශ්‍යතාවය භාණ්ඩාගාරයට වාර්තා කිරීම මාසිකව අක් මුදල් ලබාගැනිම හා නිකුත් කිරීම බැංකු සැසඳුම සකස් කිරීම |
මු.ක./02 |
ඒකාබද්ධ මාසික ගිණුම් සාරාංශය සකස් කිරීම මාසික හර/බැර වාර්තා අදාල අායතන වෙත යොමුකිරීම භාණ්ඩාගාර පරිගණක උදෘත මූල්‍ය කාර්ය සාධන වාර්තාව සකස් කිරීම |
මු.ක./03 |
වාර්ෂික ඇස්තමේන්තු සකස් කිරීම කාර්ය මණ්ඩල වාර්තා සකස් කිරීම අමතර ප්‍රතිපාදන ලබාගැනීම කාර්ය සාධන වාර්තාව සකස් කිරීම ප්‍රාග්ධන වියදම්/හිඟ ආදායම් වාර්තා සකස්කර ඉදිරිපත් කිරීම |
මු.ක./04 |
අත්තිකාරම් බී පාලන ගිණුම / අවසාන ගිණුම සකස් කිරීම වෙනත් දෙපාර්තමේන්තු ප්‍රතිපාදන නිකුත් කිරීම ස්ථාවර වත්කම් ලේඛන පවත්වාගෙන යාම ඉදිකිරීම් වවුචර් පරීක්ෂා කිරීම |
මු.ක./05 | විශ්‍රාම වැටුප් ගෙවීමට අදාලව සම්බන්ධීකරණ කටයුතු |