Presidential Environment Awards 2019 - Moneragala District Secretariat came third place in Best Government Institution that contributes to the environment   

மாவட்ட செயலாளர்

GA 2


Mr.R.M.Pasan.S.B.Rathnayake

 

mondistsec@gmail.com


Our Achievements

Meeting & GA Programme

செய்தி மற்றும் நிகழ்வுகள்

book

e - Grama Niladari Information System


Get grama niladari information

book

Vehicle Number Plate info (e-Plate)


check your vehicle number plate received or not

குடியுரிமை சாசனம்

 දිස්ත්‍රික් ක්‍රමසම්පාදන ලේකම් කාර්යාලය.

 

 03

 යූ.එච්. උපුල් මහතා

සැලසුම් අධ්‍යක්ෂ

 

අපගේ දැක්ම

          " සැලසුම්සහගතව තිරසාර සංවර්ධනයකට "

 

අපගේ මෙහෙවර

" මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රජාවගේ සංවර්ධන අවශ්‍යතාවයන්  තාර්කිකව හඳුනාගනිමින්,

ඒවා ඉටුකරලිම  සඳහා දිස්ත්‍රික්කයේ  පවතින සියළුම සම්පත්  ඉලක්කගත හා ප්‍රතිඵලදායක  සැලසුම්කරණ ප්‍රවේශයක්  හරහා

කාර්යක්ෂමව සහ සඵලදායිව උපයෝජනය කරමින්, තිරසාර සංවර්ධනයක් කරා දිස්ත්‍රික්කය මෙහෙයවිම."

 

තේමා පාඨය

" සැලසුම්සහගත ඉසුරුමත් අනාගතයක් "

 

අපගේ අගයන්

  • සියළු කාර්යයන් හි සැලසුම්සහගත බව.
  • කණ්ඩායමක් ලෙස කටයුතු කිරිම.
  • ඉලක්කයන් වෙත පෙළඹවිම් කිරිම
  • ඉලක්කයන් ළඟාකර ගැනිම ඇගයිමට ලක් කිරිම
  • ආත්ම සංතෘප්තිය
  • නිර්මාණශිලිබව