corona banner2

කොරෝනා වෛරසය දිස්ත්‍රික්කය තුල පැතිරීම වැලැක්වීමට මේ වන විට දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය, පෞද්ගලික හා රාජ්‍ය නොවන ආයනත ඉතා කැපවීමෙන් හා උනන්දුවෙන් කටයුතු කරමින් පවතී. ඒ අනුව මුලු දිස්ත්‍රික්කයම අවරණය වන පරිදි කොරෝනා මර්ධන දිස්ත්‍රික් කාර්යසාධන බලකාය පිහිටුවා මේවන විට එම බලකාය මගින් සුවිශේෂී කටයුතු රාශියක් සිදුකරමින් පවතී.

  • මේ වන විට මොනරාගල දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරසය ව්‍යප්තිය හා ඒහා බැඳුනු තොරතුරු


    මොනරාගල දිස්ත්‍රික්කයේ තත්වය (යාවත්කාලීන කරන ලද)


    දිස්ත්‍රික් වාර්ථාව (Live)

    Covid-19 වෛරසය අවම කිරීමට අදාලව ආහාර හා ඖෂධ ලබාදීම සම්බන්ධව තොරතුරු වාර්තාකිරීම


    වාර්ථාකිරීමට පිවිසෙන්න

    corona side

    දිස්ත්‍රික්කය තුල සිදුකරන ලද විශේෂ වැඩසටහන්

    View