වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහන
" රකිමු වකුගඩු පණ සේ
සුවය දිවිමග එවිට සැලසේ "
" රටේ ජීවනාලිය බඳු ගොවි ජනතාව මුහුණපා සිටින
වකගුඩු රෝග උවදුර මැඩපැවැත්වීම පිණිස
ජාතික වැඩපිළිවෙලක් දියත් කිරීමට
මා පියවර ගෙන තිබෙනවා "
" අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා"
ලෝක වකුගඩු දිනය සැමරීමේ ජාතික උත්සවය - බුත්තල යුද හමුදා ප්‍රවර්ධන ප්‍රගමන මධ්‍යස්ථානය
ප්රතිආශ්රැතිකරණ ජල පද්ධති ඉදිකිරිම
මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන
මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව තාක්ෂණික හා විද්‍යාත්මක දැනුම සහිත සම්පත්දායක සාමාජිකයින් ප්‍රාදේශීය හා ග්‍රාමීය මට්ටමින් නිර්මාණය කිරීමේ වැඩසටහන
මත්ද්‍රව්‍ය දුර්භාවිතය හා ප්‍රවාහනය පිටු දැකීමේ දිනය 2018 ජුනි 26 සමඟාමි ප්‍රජා සජිවිකරණ වැඩසටහන් මාලාව මොනරාගල දිස්ත්‍රික්කය
පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන
2018 වර්ෂයේ පළමු ශ්‍රේණියට ඇතුළත් වන දරුවන් සඳහා තිළිණයක් ලෙස
“ පුංචි අපට පැළයක් ” ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිම.
මො/ මදුරුකැටිය ප්‍රාථමික විද්‍යාලය
මො/ ගල්ටැම්මණ්ඩිය කණිටු විදුහල මො/ පැල්වත්ත ප්‍රාථමික විද්‍යාලය මො/ ඔක්කම්පිටිය කණිටු විදුහල
දිස්ත්‍රික්කය තුළ 2017 වර්ෂයේ සිට උපදින සෑම දරුවෙකු සඳහාම තිළිණයක් ලෙස බද්ධ කොස් පැළයක් ලබා දීමේ
“චුටි බබයි බත් ගසයි ” ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිමේ සමාරම්භක අවස්ථා
බඩල්කුඹුර ප්‍රා.ලේ. කාර්යාලය තණමල්විල ප්‍රා.ලේ. කාර්යාලය කතරගම ප්‍රා.ලේ. කාර්යාලය සෙවනගල ප්‍රා.ලේ. කාර්යාලය
මොනරාගල දිස්ත්‍රික්කයේ පාසල් 08ක ආදර්ශ කාබනික පොහොර කුටීර සෑදීමේ “ ගුරු ගෙදරට කළඑළියක් ” අපද්‍රව්‍ය
කළමණාකරන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිම
මො/දුටුගැමුණු ම.වි. මො/මඳුරුකැටිය ක.වි. මො/තණමල්විල ජාතික පාසල මො/හිදිකිවුල ක.වි.
“ පරිසරයයි වැවයි ඔබයි ”
නැවත වන වගාව සහ වැව්තාවුළු වල හා ගංඟා නිම්න ආශ්‍රිතව වන වගාව ස්ථාපනය කිරිමේ වැඩසටහන
මීපානාර වැව
“ පාරිසරික සංවේදි කලාප සංරක්ෂණය ”
මොනරාගල දිස්ත්‍රික්කයේ ස්වාභාවික සම්පත් කළමනාකරණය වැඩසටහන යටතේ පාරිසරික සංවේදි කලාප සංරක්ෂණ
වැඩසටහන ක්‍රියාත්මක කිරීම.
කොටිකම්බොක්ක දිවුල් ගහ කනත්ත වලස්කෙම දෙබරආර කණ්ඩියාය වලස්කෙම
හිඟුරේගල වැව රක්ෂිතය වැවි රක්ෂිතය වැව් රක්ෂිතය වැව් රක්ෂිතය වැව් රක්ෂිතය වැව් රක්ෂිතය
“ මී මැසි පාලන ඒකක ස්ථාපිත කිරිම ”
මොනරාගල දිස්ත්‍රික්කයේ තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් තුනක් ආවරණය වන පරිදි අලි මිනිස් ගැටුම අවම කිරිම සඳහා
රක්ෂිත මායිම් වල විකර්ශන ශාක රෝපණය හා මී මැසි පාලන ඒකක ස්ථාපිත කිරිම
කහකුරුල්ලන්පැලැස්ස හම්බේගමුව ජනපදය
වන රෝපා වැඩසටහනට සමඟාමීව දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක රුක් රෝපන වැඩසටහන්
දිස්ත්‍රික් වැඩසටහන
ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වැඩසටහන්
බඩල්කුඹුර මැදගම බුත්තල සියඹලාණ්ඩුව
ඕසෝන් වියන හායනය හා ඊට අදාල අනෙකුත් පාරිසරික ගැටළු පිළිබඳ මොනරාගල දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් හා
තරුණ පිරිස් දැනුවත් කිරිමේ වැඩසටහන
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කතරගම ප්රාදේ්ශීය ලේකම් කාර්යාලය
“ගං ඉවුරු සංරක්ෂණ වැඩසටහන”
මොනරාගල දිස්ත්‍රික්කයේ වැලි කැනීම් හේතුවෙන් හායනයට පත් ගං ඉවුරු සංරක්ෂණය කිරිමේ වැඩසටහන - සියඹලාණ්ඩුව
බුත්තල,බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශය තුල වැලි කැණීම් බලපත්‍රලාභීන් දැනුවත් කිරිම හා
රුක් රෝපණ වැඩසටහන
ඉපැරණි වී සංරක්ෂණ වැඩසටහන - දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මොනරාගල