District Secretary - Mrs. D.S. Pathmakulasooriya
• Presidential Green Productivity Awards 2019 - Appreciation 2019-10-02 at District Secretariat • | • Presidential Environment Awards 2019 - Moneragala District Secretariat came third place in Best Government Institution that contributes to the environment • || • Postal voting for district secretariat officers will take place today ( 2019-11-04/05) •

District Secretary

photo

 Mrs. D.S. Pathmakulasooriya

 

View more


Our Achievements

Special online Services

Monaragala District secretariat has launched the program “Tell to GA” with the aim of strengthening the public service providing process by enhancing the procedure of submitting public issues, Grievances and suggestions directly and efficiently to the district secretary and responding Quickly

Tell to GA

Visa Banners

Holiday En

tra E3

1919

gazetteEN   rtiEN   examDOen

NILLA PIRUNU WELLASSAK - THUTIN SAPIRI JANATHAWAK

About Us


පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය යනු පාරිභෝගිකයන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම හා සාධාරණ වෙළඳපොළ තරඟකාරීත්වය ඇතිකිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන ප්‍රධානතම ආයතන අතුරින් එකකි. එය පිහිටුවනු ලැබුවේ 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය පනත මගිනි. පාරිභෝගික අයිතීන් ආරක්ෂා කරන අතරම භාන්ඩ හා සේවා සැපයුම්කරුවන් අතර තරඟකාරීත්වය ගොඩනැගීම සඳහා අවශ්‍ය නීතිමය බලාත්මකභාවය පනත මගින් පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත ලබා දී තිබේ.


Vision


තිරසාර සංවර්ධනය සඳහා ව්‍යවසායකත්ව හා කුඩා ව්‍යාපාර සංවර්ධනය.

Mission


ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධනයට උපරිම දායකත්වයක් ලබා දීම සඳහා

 - රැකියා විරහිත තරැණ පෙළ තුළ ව්‍යවායකත්ව හැකියාවන් වර්ධනය කිරීම.

 - තරුණ තරුණියන් ව්‍යාපාරික ක්ෂේත්‍රයට යොමු කරවීම.

 - ව්‍යාපාරවල කාර්යක්ෂමතාවය හා ඵලදායිතාව වර්ධනය.

 - ව්‍යාපාර සංවර්ධනයට අදාළ සහාය සේවාවන් සැපයීම.

Contact Us

Telephone : 0713878578

Fax :           0713878578

Email :        This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Head Of the Section
Pass